http://dimaagen.blogspot.com/

Pages

Saturday, June 27, 2020

රන්ජන් වගේ මමත් එනවා , ඇවිත් කෙලිනවා - සභාපති මිෂෙල් පීරිස් කියයි



මම එනවා ඇවිල්ලා කෙලිනවා - එක්සත් ශිෂ්‍ය පෙරමුණේ වැඩබලන සභාපති කියයි . https://www.facebook.com/glpeirisofficial/videos/2609744639266025/


තාවකාලිකව සිය ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවත් , පසු ගිය සමයේ  රටේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රවය ක්‍රියාකාරකම් වලට එරෙහිව තමා කටයුතු කල නිසා ඒ ආශ්‍රිතව තමාට තමාගේ ක්‍රියාකාරී දේශපාලනයට මෙන්ම , තම ජීවිතයටත් බලපෑම් ඇති බවටත් , එම නිසා කෙටිකාලීනව සියල්ලෙන් මදකට ඈත්වී සිටින බවත් මීට සුළුමොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නිල ශිෂ්‍ය සංවිධානය වන එක්සත් ශිෂ්‍ය පෙරමුණේ වැඩබලන උප සභාපති වරයා මෙන්ම , කලක් ශ්‍රී  ලංකාවේ ලාබාලතම රැප් ගායකයාව සිට පසුව දේශාපාලන ක්‍රියාකාරිකයෙක්ව දේශපාලනය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ එමෙන්ම වරක් ආසියාවේ ලාබාලතම මන්ත්‍රී ලේකම් වරයා ලෙස පිදුම් ලබමින් කටයුතු කල මිෂෙල් පිරිස් නමැති තරුණ ක්‍රියාකාරිකයා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් තාක්ෂනය උපයෝගී කරගනිමින් මෙම ප්‍රකාශයන් සිදු කරමින් කියා සිටියේය . 

ඊට අදාළ ලයිව් විකාශනය මෙම සටහනත් සමග අමුණා ඇත . 



No comments:

Post a Comment

 
Blogger Templates